රත්තරන් මිල ඉහළ නගී

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද (15) රුපියල් 360,600ක් ලෙස සටහන් වුණා.

කැරට් 24 රන් පවුමක මිල අද (15) දිනයේ සටහන්ව වුණේ රුපියල් 392,000ක් ලෙසයි.

ඒ, අනුව 24 රන් පවුමක මිල පෙරේදා (13) දිනය හා සැසදීමේ දී රුපියල් 6,000කින් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්