රටම ඇන්දූ කිලෝ මීටර් 54ක සේරුවාවිල රන් නිධියේ ඇත්ත කතාව මෙන්න..

රටේ ණයබර පවා ටික කලකින් ගෙවා දැමීමේ හැකියාව ඇති වර්ග කිලෝ මීටර් 54 ක පමණ ප්‍රදේශයක පැතිරී තිබෙන රත්තරං නිධියක් සේරුවාවිල ප්‍රදේශයෙන් හමුවී ඇතැයි පසුගියදා ප්‍රධාන පුවත්පත් කිහිපයක් සිය සිරස්තල වලින් අනාවරණය කර තිබුණා. මේ පිළිබඳව සමාජයේ ඇතිවුණේ දැඩි කතා බහක්.

මේ පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා අදහස් දක්වා තිබෙනවා.

“ලංකාවේ රත්තරං නෑ කියන තැන අපි නෑ. මාධ්‍ය වාර්තාකරණයේ තිබුණු ආකාරයට වර්ග කිලෝ මීටර් 54 ක විහිදුණු රත්තරං නිධියක් කිසිසේත්ම සොයාගෙන නෑ. යපස් නිධියක් පිළිබඳව කථිකාවක් ඇතිවුණා. එතනදී බුත්තල යුදඟනාවේ තිබෙන යපස් නිධිය සහ සේරුවාවිල යපස් නිධිය ගැන කතා වුණා. සේරුවාවිල යපස් නිධියේ මිලියන එකෙන් පංගුවක් විතර රත්තරං තියනවා කියල කතා වුණා.“

මෙරට තිබෙන ඛනිජ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් සකස් කර තිබෙන නවතම සැලසුම් අනාවරණය කරමින් සිදුකළ එම සම්පූර්ණ සාකච්ඡාව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09