රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධව අසුබ ආරංචියක්

රටේ වත්මන් තත්වය හමුවේ රජයේ සේවකයන්ට මෙම මාසයේ නියමිත දිනට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් ඇති බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.

පවතින අර්බුදය හමුවේ මෙම වැටුප් ගෙවිම සදහා මුදල් මුද්‍රණය කළ යුතු වේ. කෙසේ වෙතත් මුදල් මුද්‍රණය කිරිම සදහා කැබිනට් තීරණයක් ගත යුතු වන අතර මේ වන විට උත්ගතව ඇති තත්වය තුල කැබිනට් රැස්වීමක් කැඳවිය හැකි ද යන්න ගැටලුවක් බවත් එම තත්ත්වය මග හරවාලීමට නම් කළ යුතු එකම දේ වන්නේ දින කිහිපයකට වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත්වන රනිල් වික්‍රමසිංහ විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබීය යුතු බවයි ඔහු සදහන් කළේ.

අතිකාල, නිවාඩු,ජීවන වියදම් වැනි සියලු දීමනා හැර වැටුප් සඳහා පමණක් මාසයකට අවශ්‍ය වන මුදල රුපියල් බිලියන විසි නවයක් පමණ වෙයි.

මෙලෙස කැබිනට් රැස්වීමක් නොකැඳවුවහොත් මෙම මස 25 වැනිදාට වැටුප් ගෙවීමට නොහැ තත්වයක් ඇතිවන බවයි ඔහු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37