යුද හමුදාපතිවරයාට අපහාස කිරීම වළක්වාලමින් ඔන්ලයින් පනත යටතේ ආඥාවක්

යුද හමුදාපති විකුම් ලියනගේට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ දර්ශන හා ප්‍රකාශ උඩුගත කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වෙත කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළා.

යුද හමුදාපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ලංකා වී නිව්ස් යූ ටියුබ් නාලිකාවකට සහ එහි හිමිකරු වන තුෂාර සාලිය රණවක යන අය වෙත මෙම ආඥාව නිකුත් කළා.

යුද හමුදාපති විකුම් ලියනගේ විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව පනතේ 24 වන වගන්තිය යටතේ අධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11