යාල කැලේ යකා නැටූ සිද්ධිය ගැන ඇමති අමරවීරගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගියදා යාල ජාතික වනෝද්‍යානය තුළ පිරිසක් වන සතුන්ට හිරිහැරවන ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධව වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර අද (08) පාර්ලිමේන්තුව් දී ප්‍රකශයක් සිදුකළා.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ එම සිද්ධියට කවුරුන් සම්බන්ධ වුණත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

ඒ, සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතුවලට කිසිසේත්ම බාධා නොකරන බවත් ඔහු එහිදී සඳහන් කර සිටියා.

තමන් විදේශ ගතව සිටි කාලවකවානුවක මෙම සිද්ධිය සිදුවූ බව සඳහන් කළ අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40