AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදියක ගිය දෙදෙනෙක් බසයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන

කුරුණෑගල මිනුවන්ගොඩ මාර්ගයේ  දී අද මාරක රිය අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

එම අනතුරින් මෝටර් බයිසිකලයේ ගමන් ගත් දෙදෙනෙක් සහ මාර්ගයේ ඇවිද යමින් සිටි පුද්ගලයෙක් මාර්ගයේ ඇද වැටෙන අතර එහිදී ඉදිරියෙන් පැමිණි බස් රථයකට හසුව ඉන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව දෙදෙනෙක් දරුණු තුවාල ලබා තිබෙනවා.

එහි cctv දර්ශන පහතින්,

https://youtu.be/6jFCIGN8lJg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
11
+1
5
+1
5
+1
0
+1
5
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?