spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී තිබේ.එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. වැගන් R වර්ගයේ මෝටර් රථයක් මෙලෙස දුම්රියේ ගැටී තිබෙනවා.

දුම්රියේ ගැටුණු මෝටර් රථය දුම්රිය සමඟ ඇදී ගොස් යාගොඩ දුම්රිය වේදිකාවක සිරවී නතර වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?