මොරකැටිය පන්නිපිටියේ ඇඟට නොදැනී කල සොරකම

අද දින (10) පාන්දර 03:40 ට පමණ මොරකැටිය පන්නිපිටිය සුවහස ෆාමසි ඉදිරිපිට නවතා තිබූ ටොයෝටා හයිඒස් (ඩොල්ෆින්) වෑන් රථය සොරකම් කර තිබෙනවා

එහි සිසිටිවි දර්ශන පහතින්

https://youtu.be/TLfki_iUpKg