මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට

පසුගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂකව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මෙරට විදෙස් ප්‍රේෂණ 11.5%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 4843.3ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.