මෙරට උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය පසුගිය ජූලි මාසයේ දී පහළ වැටී තිබෙනවා.

ජූලි මාසයේ දී මෙරට උද්ධමනය 6.3% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

ජුලි මාසයේ දී මෙරට උද්ධමනය 12%ක් ලෙස සටහන් වූ අතර ජූනි මාසයේ දී 4.1%ක්ව පැවති ආහාර උද්ධමනය ජූලි මාසයේ දී -1.4% දක්වා අඩුවී තිබේ.

  1. මේවා නම් මෝඩ චූන්.
    හැමදේම ගිනි ගණන්. ගිය 2022 ජූලි වලට සාපේක්ෂව බඩුුමිල ගැන කියලා ජනතාවට වැඩක් ද ?

    වැඩි වුන ඒවා අඩු නොවී හෙමීට වැඩි වෙනවලු.