spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසය සඳහා මෙරට උද්ධමනය 70.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. පසුගිය ජුලි මස උද්ධමනය සටහන් වූයේ 66.7%ක් ලෙසිනි.

එසේම මෙරට ආහාර උද්ධමනය ද අගෝස්තු මාසයේදී 84.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.ජුලි මාසයේ මෙරට ආහාර උද්ධමනය සටහන් වූයේ 82.5%ක් ලෙසය.

2022092104
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?