මුදල් වංචා කළ මන්ත්‍රීට රටින් පිටවීම තහනම්

මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයාට එරෙහිව රටින් පිටවිමේ තහනම් නියෝග අධිකරණයෙන් ලබාගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

එම තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයා මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත යොමු කළ බවද පොලිසිය කියයි.

ඩුබායි රටට පැමිණි බවට චෝදනා ලද එම මන්ත්‍රීවරයා දුරකථන ඇමතුමක් ලබා දුන් බවද බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද පෙරේරා මහතා පැවසීය

බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට ඉන්ධන තොග වශයෙන් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් ලබාගෙන මගහැර යාම මෙන්ම බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් මෙන්ම මන්ත්‍රීවරුන් කීප දෙනෙකුගෙන් හා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන මග හැර ඇතැයි පොලිසිය කියයි.

ඊට අමතරව සැකකාර මන්ත්‍රීවරයා බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙකු ගේ මංගල මුදුව ඉල්ලාගෙන ගොස් තිබූ බව මන්ත්‍රීවරයකු පැවසීය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ආර් එස් රාජපක්ෂ මහතා පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00