spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇතැයි කියන ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.

මෙහි සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සදහා මෙම පැමිණිල්ල සිදු කළ බව රේණුක පෙරේරා පවසයි.

මෙහිදී ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බව ඔහු සඳහන් කල අතර 2019- වසෙර් අගභාගයේ සිට 2021 දක්වා කාලය තුළ මෙම වංචාව සිදුකර ඇති බරපතල වංචාව බවත්,මේ සම්බන්ධයෙන් සැකකරුවන්ට විණයණුකූල ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?