මිකී ආතර් පාකිස්ථානයට කැමැත්ත දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් යළිත් වරක් පාකිස්ථාන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඒ, පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සිදුකළ ආරාධනයකට අනුවයි.

මේ වනවිට පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සක්ලයින් මුෂ්ටාක්ගේ කොන්ත්‍රාත් කාලය ලබන පෙබරවාරියෙන් අවසන් වනවා.

ඔහුගේ එම කොන්ත්‍රාත් කාලය අවසන් වීමත් සමඟ මිකී ආතර් එම තනතුරේ වැඩ ආරම්භ කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

54 හැවිරිදි වියේ පසුවන ආතර් 2016 වසරේ මැයි 06 වනදා සිට 2019 අගෝස්තු 07 වනදා දක්වා කාලය තුළ පාකිස්ථාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

එම කාලය තුළ පාකිස්ථානය 2016 වසර් දී අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත් වූ අතර, 2017 වසරේ දී චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමට ද සමත් වුණා.

ආතර් පාකිස්තානයට ලොව අංක 01 විස්සයි විස්ස කණ්ඩායම බවට පත්වීමට ද කැපවී කටයුතු කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20