මැති ඇමතිවරුන්ගේ අතුරුපස තුනෙන් එකට බසී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නිලධාරීන්, සේවකයන් සහ අමුත්තන්ට පාර්ලිමේන්තුවේ ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබාදෙන අතුරුපස එකක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන මෙතෙක් ලබාදුන් අතුරුපස වර්ග තුන, එක් අතුරුපස වර්ගයක් දක්වා අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.

පළතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් අතුරුපස වර්ග තුනක් සැපයීම දුෂ්කර වී ඇති බවයි පාර්ලිමේන්තු ආපන ආපනශාලා අංශයෙන් තොරතුරු වාර්තා වන්නේ.

ආහාර ද්‍රව්‍යවල පවතින අධික මිල ගණන් හේතුවෙන් පාර්ලිමේන්තු ආපනශාලාවට ඇතැම් ආහාර වර්ග මිලදී ගැනීමද සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15