මැතිවරණ පැමිණිලි 700 පනී

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (25) දිනයේ දී පමණක් මැතිවරණ පැමිණිලි 53ක් වාර්තා වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඊයේ (25) දිනයේ දී ලැබුණු පැමිණිලි අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ද ඇතුළත් බවයි වම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ගණන හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට ඊයේ (25) දිනය දක්වා සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 716ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස ලැබී ඇති පැමිණිලි වලින් පැමිණිලි 580ක් විසඳීමට කටයුතු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22