මාලු මිලත් අඩුවෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ මාලු මිළ ගණන් තවදුරටත් පහළ ගොස් තිබේ.

මේ වනවිට මත්ස්‍ය අස්වැන්න වැඩි වීම හේතුවෙන් මෙලෙස මාලු මිළට බලපෑමක් එල්ල වී තිබෙනවා.

මාලු සැපයුම මේ වනවිට ඉහළ ගොස් ඇති අතර ශීතාගාර පහසුකම් වැඩිදියුණු කිරීමට වහා පියවර ගත යුතු බවයි පෑලියගොඩ මත්ස්‍ය ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ සඳහන් කළේ.

  1. WARAKAN SAKREYAYI, LOKU BOTTU, TRAWLER, TANK BOAT, SHIP WALIN GIYOTH LOKU MALU CROP EKAK GANNA HAKIYI. MILA ADU WENNA MAIN REASON MINISSUN MALU GANNE NAHE, ASPA MILA NISA KANNE NAHE. DEMAND EKAK NATHI THARAMATA DEMAND EKA BESSA. DAN MALU WADI NISA MILA BEHELA. ONNA MINISSU AYE DEMAND KARAMIN INNAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33