මාමණ්ඩිය බෑනාව ඝාතනය කරලා

අම්බලන්තොට පොලිස් වසමේ මල්පෙත්තාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

අද (08) අලුයම් කාලයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳගේ පියා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ පියා විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා මාමඩල ප්‍රදේශයේ පදිංචි පසිඳු උදයංග හෙවත් ‘වැලිසමන්’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන වයස අවුරුදු 26ක පුද්ගයෙක්.

අපරාධය සිදුකළ සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25