spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්දගේ උපන් දිනේට කිරිඅම්මාවරුන්ට දානමය පිංකමක්

අද (18) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද(18) අළුයම පැවැත්විය

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් වූ අතර මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර හිටපු ජනාධිපතිවරයාට සෙත් පැතීම ද සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?