මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ඊයේ ආරම්භ වූ අතර මේ මස 31 වනදා දක්වා පැවැත්වෙයි.

එබැවින් ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

එහි දෙවන කුඹල් පෙරහැර අද (22) රාත්‍රී 7.05ට වීථි සංචාරය කිරීමට නියමිතය.

273532742 104759238806847 87252682962004719 n
273532742 104759238806847 87252