මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට සනාථ වූ බස් රියදුරන් 08කට වැඩ වරදී

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඊයේ (19) දින කළුතර දකුණ පොලිස් වසමේ දී කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරින් හා ඒකාබද්ධව මගී ප්‍රවාහන බස් රථවල රියැදුරන් හා කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර මගී ප්‍රවාහන බස් රථවල සේවයේ යෙදි සිටි රියැදුරන් 08 දෙනෙක් හා කොන්දොස්තරවරයෙක් අත්අඩංගුවට ගනිමාට පොලිසියට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් වයස අවුරුදු 35 ත් 57 අතර වයස්වල පසුවන පයාගල,යටියන, දොඩම්ගොඩ,තෙබුවන,මීගහතැන්න සහ කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

කළුතර දකුණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43