මත්තල සිට නව ගුවන් සේවයක් ගමන් අරඹයි

කසකස්තානයේ විශාලතම ගුවන් සේවය වන SCAT එයාර් ලබන මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව දක්වා මෙහෙයුම් ආරම්භ කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ කසකස්තානයේ අල්මාටි සිට හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා SCAT ගුවන් ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවයි.

මත්තල ගුවන් තොටුපළේ සිට කුලී ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ද අනුමැතිය ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

SCAT එයාර් මාර්තු 05 සිට සතියකට වරක් මත්තල සහ අල්මාටි අතර ගුවන් ගමන් සිදු කරනු ඇති.

Mattala SCAT Air


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30
Video thumbnail
ගලගෙදර මංසන්දියේ උඩුයටිකුරු වුණ මෝටර් රථය - පාලනයෙන් ගිලිහී සිදුවූ දේ
01:40
Video thumbnail
"අපි ඉවරයි සර් ඔක්කොම නැත්තටම නැතිවෙනවා.."නාමල් ඉදිරියේ නියෝජිතයින් අහපු සැර ප්‍රශ්නය
11:08
Video thumbnail
වැඩිවුණ ගං වතුරට බැකෝ යන්ත්‍ර යටවූ අයුරු මෙන්න
00:35
Video thumbnail
කළු පාලමේ වැඩට ගෙනා බැකෝ යන්ත්‍ර ගං වතුරට යටවූ අයුරු මෙන්න - ඔක්කොම යටවෙලා - ඒ තරම් වතුර
01:07
Video thumbnail
උඩුයටිකුරු වුණු කාලගුණයේ නවතම තතු මෙන්න - මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..සුළඟේ වේගය ඉහළට ?
05:13
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01
Video thumbnail
ලෙඩෙක්ට ඉදගන්න බංකුවක් තියන්න නොදෙන මිනිස්සු.."ලෙඩ්ඩු ගිහින් දාන්න වැඩිහිටි නිවාසයකට.."
05:02
Video thumbnail
කිරි කොරහා නටන්න දඹානේ ඉදලා මාදම්පෙට ආ ආදිවාසින් - කොහොමද ඒ නැටුමේ ලස්සන ?
02:32