spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

පසුගියදා රෝහණ වීරසිංහ හා භාතිය හා සන්තුෂ් යන අය සමග බොහෝ මත බේදාත්මක කතාබහක් ඇතිවුණා.එය නැවත අලුත් කරමින් අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් රෝහණ වීරසිංහ මහතා කියාසිටින්නේ භාතිය සන්තුෂ් කියන්නේ වෙලෙන්දන් දෙදෙනෙකු පමණක් බවයි.

මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහතා කලින්ම අවවාද කර තිබූ බවද ඔහු කියා සිටී.

මේ සම්බන්ධ පෙර පුවත්

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?