රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.

ඔස්කාර් සංවිධානය යනු මෙරට ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන්ගේ සාමාජිකත්වයෙන් සැදුම්ලත් සංවිධානයකි.

භාතිය සහ සන්තුෂ් තමන්ගේ වටිනා නිර්මාණයක් කිසිම අවසරයක් නොමැතිව ව්‍යාපාරික අරමුණින් යොදා ගෙන ඇති බවට එම මහත්වරුන් පවසයි.

මෙරට පවතින බුද්ධිමය දේපළ පනත අනුව යම්කිසි නිර්මාණයක් අයිතිකරුගෙ අවසරයක් නැතුව යොදාගැනීම බුද්ධිමය දේපළ පැහැර හැරීමකි.

චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මෙසේ භාතිය සහ සන්තුෂ් විසින් යොදාගෙන මෙම බරපතළ බුද්ධිමය දේපළ පැහැර ගැනීම සිදුකර ඇති බව රෝහණ සහ සුනිල් මහතා පවසයි.

පෙර එකඟතාවයකට අනුව රුපියල් මිලියනයක් ගෙවීමට භාතිය සහ සන්තුෂ් එකඟ වී ඇති අතර තවමත් එම මුදල ගෙවා නැතැයි ද එම ලිපියේ සඳහන් වේ.

  1. බුද්ධිමය දේපල සුරැකීම සිදුවිය යුතුම දෙයක්….ලංකාවේ මාධ්‍ය හා කලා ක්ෂේත්‍රයේ අද වන විට දැඩි ලෙසම උල්ලංඝනය වෙමින් පවතිනවා බුද්ධිමය දේපල සුරැකීම..ඒ සදහා මෙවන් ඝෘජු තීරණය ක් ගැනීම ගැන ප්‍රසාදය..නමුත් කෙසේ හෝ එම අයිතීන් සුරැකීම නිසි යාන්ත්‍රනයක් නිසි පරිදි ගෙන ආ යුතුයි.

  2. ඔක ෆිල්ම් එක්කක සිංදුවක් ඒක අයිති චිත්‍රපටියේ නිශ්පාදක ට ඒකට භාතිය සන්තුස්ලා සල්ලි ගෙවලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40