spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භාණ්ඩ රැසක ආනයන සීමාවන් ඉවතට

ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු පැවසුවේ නොවැම්බර් 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩවල ආනයනික සීමා ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?