බෝර 12ක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් රෝහලේ – සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇත්දැයි සැකයක්

පොළොන්නරුව, සේවාගම ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් ඊයේ (31) උදෑසන පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ වයස අවුරුදු 46ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා වඳුරන් පැන්නීම සඳහා බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී වැටී ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැඩි ඇති බවයි මොහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ.

වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවට ද අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම පුද්ගලයා වෙඩි තබාගෙන සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇත්දැයි යන්න ඇති සැකයමත ද පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳව පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32
Video thumbnail
හිටපු ඇමති බන්දුලගේ නිවසට ඩෙංගු බලන්න ආ PHI නිලධාරින් - මේ උණ බටවල වතුර පිරිලා..බිත්තර ඇති ?
05:56
Video thumbnail
ආණ්ඩුව බලයට පත්වීම අපිට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් - පෙරලන්න හේතු කියන පොහොට්ටුවේ සංජීව
23:22
Video thumbnail
නාමල් ගම්මු ඉදිරියේ ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි"නඩුත් දාලා හිරෙත් දාන තැනට ඇවිත්"
13:45
Video thumbnail
එල්නීනෝ ලානීනා බලපෑම් සම්බන්ධ සාකච්ඡා ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි
03:18
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26