බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගතවූ සතිය පුරා ඩොලර් 81 ට අඩු මට්ටමින් පැවතුණා.

ඊයේ(08) එහි අගය සටහන් වුණේ ඩොලර් 78.69 ක් ලෙසයි.

මාර්තු 01වැනිදා සිට මේ දක්වා තෙල් මිල ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයක පැවතුණු බව සදහන් වේ.

  1. කොපමණ අඩු උනත් බොරතෙල් මිල ලොව වටේ.ලංකාවේ වැඩි වෙනවා මිස නැත අඩු වීමක් වෙන්නේ.රුපියල් 150කින් වැඩි කර තෙල් මිල.අඩු කරනවා කිය කියනවා රුපියල් 10යකින්ය…