ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවල ඩොලර් 87කට පැවති ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද (19) සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 90 යි ශත 17 ක් ලෙසයි.
ඇමරිකානු ඩොලර් 96 යි ශත 18 ක් ලෙස බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වනවා.

?