බුර්කිනා ෆාසෝ ප්‍රදේශයෙන් 28 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

බුර්කිනා ෆාසෝ හි බලධාරීන් විසින් වයඹ-බටහිර නගරයක් වන නූනා හි තිබී පුද්ගල මළ සිරුරු 28 ක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර නිවේදනයක් නිකුත් කරමින් එරට රජය කියා සිටින්නේ මෙම මළ සිරුරු දෙසැම්බර් 30 වනදා රාත්‍රියේ සොයා ගත් බවයි

මොවුන් 28දෙනා වෙඩි තබා ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ඝාතනවලට සම්බන්ධ විය හැකි අපරාධකරුවන් හෝ මරා දැමීමට හේතුව පිළිබඳව කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55