බුකිය දෙවනත් කල පියුමිගේ අලුත්ම වීඩියෝව

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ සුරූපී වගේම සරාගී නිරූපන ශිල්පිනියක්.ඇය ඊයේ දිනයේ ඉන්දියාවේ ජනප්‍රිය ටෙලි සිනමා නිලියක් වන මව්නි රෝයි මුන ගැසී තිබුනා.මේ ඒ මොහොතේ පියුමි විසින් ගත් අපූරු වීඩියෝ පටයක්…

බලන්නකො මේ දෙන්නා ඉන්න අපූරුව…

https://youtu.be/va5Em0wMP04