බීමතින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙක් කානුවට වැටී මරුට

අද දින (26 ) සවස සීදූව පොලිස් වසමෙි මුතුවාඩිය මාර්ගයේ පුද්ගලයෙකු කානුවකට වැටී මියගොස් ඇති බවට සීදූව පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ඵම ස්ථානයට ගොස් පරීක්ෂාකර තිබෙනවා.

එහිදී මියගිය මෙම පුද්ගලයා අධික ලෙස බීමතින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී කානුවට වැටී තුවාල ලබා ඵම ස්ථානයේම මියගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබුණා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වන රද්දොළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මෘත දේහය පරීක්ෂා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත දේහය මීගමුව දිස්ත්‍රික් මහා රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55