බිත්තර මිල සඳුදා සිට පහළට

ලබන සඳුදා (22) සිට බිත්තරයක මිල රුපියල් පහකින් පහත දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ අද (19) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඔවුන් මේ බව සඳහන් කළා.

මෙම සාකච්ඡාවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය, පශු වෛද්‍යවරුන්ගේ සංගමය, කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය, ඇතුළු පාරිභෝගික ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයින් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 60.00ත් 65.00ත් අතර අගයක් ගනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16