spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර පළාත දැඩි අවධානමක

2021 වසරට සාපේක්ෂව මේ වසරේ 2022 ගත වූ මාස කිහිපයේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ තිස්හය වැනි සතිය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් පනස්පන්දහස් දොළොස්දෙනකු (55,012 ) හඳුනාගෙන ඇත.

පසුගිය වසරේ මේ වන විට එම සංඛ්‍යාව දහඅටදහස් දෙසිය හැටපහක් ( 18,265) වූ අතර ඩෙංගු ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එසේම ඩෙංගු රෝගීන්ගෙන් 41.1% ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

උණ ඇති වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහ අවම වශයෙන් තුන්වැනි දින දී අදාළ රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?