spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බසයක් තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය හමුවෙයි

තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක තිබී අයි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මන්නාරම නගරයට පිවිසෙන ස්ථානයේ පවතින යුද හමුදා මාර්ග බාධකයේදී බස් රථය පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සහිත පාර්සලය හමුවී ඇති අතර එහි ග්‍රෑම් 250ක බරින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තිබී ඇති අතර කිසියම් ජාවාරම්කරුවෙකු විසින් මත්ද්‍රව්‍ය බසයට දමා ගොස් ඇතැයි පොලිසිය සැක කරනවා.

මෙම මත්ද්‍රව්‍ය පාර්සලය බස් රථය තුළ තැබූ පුද්ගලයා සොයා මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?