ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ලබන බදාදා (05) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
මිල සූත්‍රයට අනුව සංශෝධිත මිල එදිනට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

?