පොලිසිය ජනතාවගෙන් කල ඉල්ලීම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අනවසරයෙන් ඇතුළු වී දේපල හානි කළ පුද්ගලයින් 14 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.

ඒ අනුව පහත ඡායාරූපවල සිටින පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු දන්නේ නම් 071 – 8594913, 011 2449358, 011 2013883 යන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය නිවේදනය කළේ.

Screenshot 2022 09 15 133837 768x562 1