පොලිස් විශේෂ කාර්ය බලකායට අලුත් ඒකකයක් එකතු වෙයි !

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා ‘දිය මත විශේෂ මෙහෙයුම් ඒකකය’ (Special Water-borne Squadron) නම් විශේෂ ඒකකයක් හඳුනවා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ (මැයි 9) මෙම විශේෂ ඒකකය හඳුන්වා දුන් බවය.

සති කිහිපයක විශේෂ පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 16 දෙනෙකුගෙන් මෙම විශේෂ ඒකකය පිහිටුවා තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ජලාශ ආශ්‍රිතව සිදු කෙරෙන නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා මෙම ඒකකයේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14