spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙට්‍රල් මිල වැඩි කරන්න ඕනෑ..ඇමති එස්.බී කියයි

ඩීසල් මිල හා පෙට්‍රල් මිල වැඩි කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී දිසානායක පවසනවා.

ඔහු සඳහන් කරන්නේ, එසේ වැඩිවන ඉන්ධන මිල තමන්ගේ ආදායමට සරිලන පරිදි ජනතාව කළමණාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?