පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වලස් ප්‍රාහාරයක්

වලසෙකුගේ ප්‍රාහාරයකට ලක්වූ පුද්ගලයෙකු තුවාල ලබා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට මාරුකර තිබෙනවා.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්නාකණ්ඩල් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා වලස් ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඊයේ (25) පස්වරුවෙයි.

මෙම පුද්ගලයා කුඹුරට ගිය අවස්ථාවේ මෙලෙස වලස් ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරයන් ඔහුගේ එක් අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජීවී කාර්යාලය දැනුවත්කර ඇති අතර, මුලතිව් වනජීවී නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37