පියුමි හංසමාලි නිරෝධානයේ සිට වීඩියෝවක්..

නිරෝධායනය සඳහා හදිසියේම යොමුකළ හේතුවෙන් එවේලේ ඇතිවූ ආවේගයට විවිධ දේ ප්‍රකාශ කළ ද දැන් තමන් ඇතුළු පිරිස ඉතා සතුටින් නිරෝධායනයේ යෙදී සිටින බව නිරූපණ ශිල්පිනි පියුමි හන්සමාලි සඳහන් කරයි.

බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානය සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය කියා සිටින්නේ එම මධ්‍යස්ථානය භාරව කටයුතු කරන හමුදා නිලධාරීන් ඉතා හොඳින් තමන් ඇතුළු පිරිස රැක බලා ගන්නා බවයි.

බණ්ඩාරවෙල යනු ඉතා සුන්දර නගරයක් බවත් තමන්ටත් දැනට ඇති එකම ප්‍රශ්නය තම දරුවා තමන් සමීපයේ නොමැති බව බව යැයිද ඇය කියා සිටියාය.

තමන්ට නිරෝධායන මධ්‍යස්ථානයට ඇඳුම් බෑගය ගෙනැවිත් දුන් වෛද්‍යවරයා කවුදැයි ඇතැමුන් විමසන බවද පැවසූ ඇය එය එම කාරණාව කිසිවෙකුට වැඩක් නැතැයි ද ‘මට ඉන්න කියන්නේ හෙළුවෙන්ද’ එහිදී තවදුරටත් ප්‍රශ්න කළාය.

තම ජීවිතය පළමුවතාවට ඇමති සරත් වීරසේකර මහතා සමග කතා කලේ එදින බවත් වෙන කිසිම දිනෙක ඔහු සමග තමන් කතා කර නැති බවත් ඇය එහිදී කියා සිටියාය.

වහාම බස් රථය නතර කර ඇඳුම් ටික ලබාදීමට කටයුතු කරන්නැයි ඇමැතිවරයා උපදෙස් දුන් බව ද ඇය පැවසීය.

https://youtu.be/W-VqYMncs3c

සසැදි පුවත් – ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..

නීති කැඩූ උපන්දින සාදය ගැන තවත් තොරතුරු එළියට

චන්දිමාල්ගේ උපන්දින සාදයට පියුමි ඇතුලු පිරිස හෝටලයට පැමිණි හැටි (වීඩියෝ)

  1. ඉතින් තොපිට තිබුනනෙ ඔය නීති විරෝදී වැඩ කරන වෙලාවේ ඒ සල්ලි වලින් කන්න නැති අසරනයින්ට කෑම පැකට් ටිකක් දෙන්න, නිකන් මරු කියවන් නැතුව ඉදපන් ගෑනියේ,,, තොපිට වෙනම නීතියක්ද මේ රටේ,,,,,, ගොං බඩු,,,,,,🤮🤮



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26