ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..

තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

හිරු රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

නිරෝධායන නීතිය ක්‍රියාත්මක වීමේ දී රටේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව ඔහු නීතිය වෙනස් විය නොහැකි බව ද ඔහු පැවසීය.

නීතිය බාර ඇමති සරත් වීරසේකර එම ඇමැති ධුරයේ රාජකාරී නිසි ලෙස කළයුතු බවත් නිරූපිකාවන්ගේ ඇඳුම් අදින එක ඔහුගේ කාර්යයක් නොවන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.

ෂැංග‍්‍රිලා හෝටලයේ උපන් දින සාදය සම්බන්ධයෙන් තවත් සැගවුනු තොරතුරු රැසක් සතු බවත් අවශ්‍ය මොහොතක ඒවා හෙලි කිරිමට සූදානම් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

  1. දෙන් අපිට පුලුවන්ද ? කෙලිම්ම ඇමතිට කතා කරන්න ; මොකක්ද ඔහුගෙ ටෙලෙ පොන් නම්බරය , අපිටත් දෙන්න. කරදරයකදී කතා කරන්න

    • Piumi karapu de waradi. Eth chamuditha karanne samastha rajya sewaya halluwata lakkaramin janapriya kenek haraha weeraya wenna hadana eka.Chamudifha ragapanawa kiyala penawa. Eya karanne enek aya winasha karala thamange prathirupaya goda nagana eka



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53