පියාගේ පහරදීමෙන් සිත් තැවුලට පත් දැරිය සියදිවි නසාගෙන

පියා විසින් පහර දුන් බව කියන සිද්ධියකට සිත් තැවුලට පත් පාසල් දැරියක් ඊයේ (01) පස්වරුවේ සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තලවකැලේ, වටගොඩ වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි අවුරුදු 15ක පාසල් සිසුවියක් බවයි තලවකැලේ පොලිසිය පැවසුවේ.

මෙම සිසුවියගේ මව රැකියාවක් සදහා විදේශගතව සිටින අතර, පියාගේ පහර දීමෙන් සිත් තැවුලට පත් සිසුවිය සාරියක් භාවිත කරමින් මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

  1. PAEU DARIWITA CHU GIHIN. EKA WENAWA HANG WENAKOTA. PIIMINTA SHUKRANU PITAWENAWA. CHUTH YANAWA, DEGOLLONTAMA SAMAHARAWITA KAKA YANAWA DIYARUWATA.ELLILA MARUNA DHA MARALA ELLUWADHA KYANA EKA HOYA GANNE EKEN LU.

  2. THATHTHA GAHUWA KIYALA MARENNE EYI? ONEMA DARUWEKUGE SAKILLA JEEWAYA JANA ENNE PIYAGEN. EKA WAANAYA KARANA DENNE AMMA. DENNAMA DARUANTA SERA WERA KARANNE HONDIN HADAGANNA ONA NSA ADARAYA WADI KAMATA. PODI HO WERADHHAK SAMAGA SAMAJETA GIAMA ISSELLAMA BANUM AHANNE AMMA, ITA PASSE THATHTHA. EHEMA NOWENNA DARUWO HARIYATA HADANA EKA EYALAGE YUTHUKAMA NISA EYALA EHEMA KARANAWA. DARUWO EKA THERUM GANNE NATHTHE EYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00