පෑලියගොඩ මැනිං වෙළඳපොළේ ගින්නක්

පෑලියගොඩ මැනිං වෙළඳපොළේ අද (10) අලුයම ගින්නක් හටගෙන තිබුණා.

මෙම ගින්නෙන් මැනිං වෙළඳපොළේ වෙළඳසැල් 20 කට පමණ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ ගින්න මේ වන විට පාලනය කර ඇති බවයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted