පෑලියගොඩ මැනිං වෙළඳපොලේ 42 හැවිරිදි පළතුරු වෙළෙන්දා ඝාතනය කිරීමට ඝාතකයින් පැමිණි මෝටර් රථය සොයා ගත් බව පොලිසිය පවසනවා.
එම මෝටර් රථය කඩවත දළුපිටිය ඇවිදින මං තීරුව අසල දමා ගොස් තිබියදී සොයා ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

?