පැතිර යන පුවතක් ගැන ධනංජය ද සිල්වාගෙන් පිළිතුරක්

තමා අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වීම ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන පුවත අසත්‍ය බවට ධනංජය ද සිල්වා පවසනවා.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු කියාසිටියේ තමා සැම විටම කණ්ඩායම සමග සිටින ක්‍රීඩකයෙකු බවයි.

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20 තරගාවලි දෙකටම ධනංජය ද සිල්වා නම්කර තිබෙනවා.

මෙම සංචිතවලට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය හිමි වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

නවසීලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගයේදී ධනංජය ද සිල්වා අංක 7 ස්ථානයේ පන්දුවට පහරදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එම නිසා කණ්ඩායමට ඇතුළත් කර නොමැති බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා.

Dhana


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37