පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකශ කළා.
ඒ, අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තමන්ට නියම වූ දඩ මුදල ගෙවීම සඳහා කෙසේ හෝ කටයුතු කරමින් සිටින බවයි.
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා.
“මම අවුරුදු 15 දී 16 විතර බයිබලය කියවපු කෙනෙක් විදියට මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳවත්, ඒ වගේම මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලා අද එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් ම සමාව ඉල්ලා සිටිනවා. මගේ පාලන කාලයේ මගේ රටේ එවැනි සිද්ධියක් වීම පිළිබඳව.”














MUTA MEKA KIYANNA AYE CHANDE ILLANAKAMMA INNA ONA UNA. MAHA AWASTHAWADHEE KUHAKA WILI LAJJAWAK NATHI KUNU BALLEK. SINHALA BAWUDHDHA APITA APE KATHOLIKA YAHALUWAN GE MUNA BALANNA BERIWA HITIYA KALAYAK, ME GON WASSO GE NOSALAKILLA NOTHAKA HAREEMA NISA. SADHARANAYI EYALA API GENATH HITHANNE MUNGE SAMPALETA MA DALA. SAHODARA KATHOLICA JANTHAWA, KATHOLIKA PALLI, SWAMMELA, CARDINAL HAMUDURUWO MONATHARAM AWITILI KALADHA, SAMAKAMEE ILLEEM KALA DHA, BERI THANA PARATA BEHELA UDHGOSHANAYA KALA, USAWI GIYA, PAPE WAHANSE HAMU WANNATH GIYA KEEPA WATHAWAK, LOKA KATHOLIKA SABHAWATA, MANAWA HIMIKAM WALATA PAMNILI KALA. MUGE HITHA UNU UNEMA NAHE, UTA USAWIYEN DANDUWAMA DUNNAMA, MU HORAKAM KALA HANGA GANIPU SALLI TIKAK DENNA WEYI KIYALA MU ME SEPPAA WIJJA KARANNE. MEYA GE KALAYE HONDAAATA KOLA. GOTHAYEGE KALAYE HONDAAAATAMA KOLA. THUP NODHOKIN PARA HETHTHA. MAKABEWILA PALA.