පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි

සිංහල හා දෙමළ පාසල් සඳහා 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය අදින් (06) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

දැනට සැලසුම් කර ඇති පරිදි 2022 පාසල් වර්ෂය 2022.04.18 දින ආරම්භ වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කරනවා.

Screenshot 2022 04 06 165201