පානදුර නගරයම බිය වැද්දූ අද සිදුවූ වෙඩි තැබීම

පානදුර කේතුමතී රෝහල ඉදිරිපිටදී  අද (27) උදෑසන නාඳුනන පිරිසක් ගිලන් රථ රියදුරකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.

ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී ඇති අතර ගිලන් රථ රියදුරට හානියක් වී නැතැයිද පොලීසිය  සඳහන් කරයි .

යතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස්  තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?