පානදුර නගරයම බිය වැද්දූ අද සිදුවූ වෙඩි තැබීම

පානදුර කේතුමතී රෝහල ඉදිරිපිටදී  අද (27) උදෑසන නාඳුනන පිරිසක් ගිලන් රථ රියදුරකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.

ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී ඇති අතර ගිලන් රථ රියදුරට හානියක් වී නැතැයිද පොලීසිය  සඳහන් කරයි .

යතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස්  තිබේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30
Video thumbnail
ජනපති තීන්දු දන්නේ කොහොමද ?දිව්‍ය ඥානය තියෙනවද ?ජනමත විචාරණය ගැන මීක් සද්දයක් නෑ
06:07
Video thumbnail
සජිත්ට සල්ලි ටික දෙන්න, ඔයාලට වඩා හොඳට වැඩ කරලා පෙන්නයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48