පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩිට මංගල සීනු (ඡායාරූප)

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි යුගදිවියට එළඹ තිබෙනවා.

අෆ්රිඩි මෙලෙස යුගදිවියට එළඹ ඇත්තේ එරට හිටපු ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය වන අන්ෂා සමඟ බවයි වාර්තා වන්නේ.

මොවුන්ගේ විවාහ මංගල උත්සවය ඊයේ (03) පකිස්ථානයේ කරච්චි නුවර දී පැවති බවයි වාර්තා වුණේ.

මෙම අවස්ථාව සැමරීම සඳහා නායක බාබර් අසාම් ඇතුළු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් එක්ව සිටි බව සඳහන්.

පසුගිය වසරේ ෂහීන්, අන්ෂා සමඟ විවාහ ගිවිසගැනීම සිදුවුණා.

329139336 655628706320829 7608885169210040132 n
WhatsApp Image 2023 02 04 at 09.54.43
Shaheen Afridi marriage
orqo3tng shaheen afridi marriage
FoDhafXXoAAWdUz 1024x576 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23